ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කිරීමේ මහ මොළකාරිය ලෙස හඳුනාගෙන ඇති ඉෂාරා සෙව්වන්දි වෙඩික්කරු වන කමාන්ඩෝ සමිඳු සමග වෙළද සැලකින් භාණ්ඩ මිලදී ගැනීමේ දර්ශන පෙළක් නිකුත් වී තිබෙනවා.

දේශිය පුවත්
සංජීව ඝාතනය කල වෙඩික්කරු සහ මහ මොලකාරිය අලුත බැදපු ජෝඩුව වගේ කිරි බිබී කල දේ එලියට
Feb 26, 2025, 20:25 pm0
1540
Previous Postප්රවීණ රංගන ශිල්පියෙකු දිවි රඟමඩලට සමුදෙයි!
Next Post19 හැවිරිදි තරුණියකට තමන්ගේ නිවස තුලදීම අත් වූ අවාසනාවන්ත ඉරණම
















