BREAKING NEWS
Search

මිනුවන්ගොඩ කලබමින් වෙඩි තැබීමක්

2758

මිනුවන්ගොඩ, පත්තඩුගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

වෙනත් පුවත්

පුද්ගල ඝාතනයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

පොල්ලකින්  පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ නිවසක් බිද මුදල් සොරා ගෙන ප්‍රදේශයෙන් පලා ගොස් මාස අටකට වැඩි කාලයක් සැගව සිටි සැකකරුවෙකු මොරගහහේන කිතුලකන්ද පාර ප්‍රදේශයේ නිවසක සිටියදී අත් අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.

සැකකරු විසින් ඉකුත් 2024 වර්ෂයේ ජුනි මස 14 දින පදිවිය කැබැතිගොල්ලෑව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබූ  බවද පොලිසය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පදවිය පරාක්‍රමපුර යාය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි  පුද්ගලයෙකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *