BREAKING NEWS
Search

විදුලි ගාස්තු නැවතත් ඉහලට ?

331

දිනවල පවතින වියළි කාලගුණයත් සමග විදුලි ජනනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බව වාර්තා වනවා.

එබැවින් ඉදිරියේදී විදුලිබිල සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, මාතලේ අද (24) පැවති වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර 2024 අංක 36 දරන පනත සංශෝධනය කර ඇති ආකාරය නීතියට පටහැනි බව පවසමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් භාරදෙනු ලැබුවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *