BREAKING NEWS
Search

පොඩි කෑලිවලට තමා කැමති – රටම දන්න හිටපු ඇමති කෙනෙක්ගේ පැටිකිරිය

2200
මේ අවුරුදු කිහිපයකට කලින් වෙච්ච දෙයක් ගැන කතාවක්. මේ කියන ඇමතිතුමා ඒ කළේ හරිම කැමතියි තරුණ කෙල්ලන්ට..
හැබැයි ඒ විදිහට ගියපු එක කෙල්ලෙක්වත් ආයෙ ඇමති ගාවට යන්නෙ නෑ..
මේ ඒ විදියට ගියපු කෙල්ලක් කියපු කතාවක්….

“ඔය ඇමති තමයි මගේ ඇඳුමත් සිලෙක්ට් කළේ. මට මතකයි හෙන කොට ගවුම් කෑල්ලක් තමා මට එවලා තිබ්බේ. පොඩි කෑලිවලට තමා මිනිහා කැමති..

හැබැයි මාර ගාණක් ගෙවනවා. මිනිහා මට මේසේ උඩට නඟින්න කියලා, නටන්න කියනවා…පස්සෙ එකින් එක ඇඳුම් ගළවන්න ඕනි…”

“මෑන් කැමති අර නයිට් ක්ලබ් වල වගේ වින්දනයක් ලබන්න..හැබැයි ඉතින් හරිම අප්‍රසන්නයි..ඒ හැසිරීම නම් අන්තිමයි.. මට නම් පළවැනි දවසෙම එපාවුණා.

මිනිහා පස්සෙ අඬන්නත් ගත්තා.මිනිහාට වැඩි වුණාම අඬනවා හොටු පෙර පෙර..දුක කියනවා.. එදා මට කිව්වේ තව ඒකිගෙන් ගැළවෙන්න විදිහක් නෑ කියලා..”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *