රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩික්කරුගේ පෙම්වතිය ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා.
කෙසේ වෙතත්, ඇය සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කිරීමටයි තීරණය කර ඇත්තේ.
වෙඩික්කරුගේ පෙම්වතිය ඇතුලු දෙදෙනෙකු පසුගියදා මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, සිද්ධියට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තුන් දෙනෙකු රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි කොළඹ අපරාධ කොට්ඨාශය අද අධිකරණයට දැනුම් දුන්නේ.



















