රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරයෙකු ද සිටින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
පසුගිය 18 වැනිදා සිදුවූ අදාළ වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පියා, 06 හැවිරිදි දියණිය සහ 07 හැවිරිදි පුත්‍රයා මියගොස් තිබුණා.
සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ, මෙම වෙඩි තැබීම ඩුබායි රාජ්‍යයේ රැදී සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා තිබූ බවටයි.

















