BREAKING NEWS
Search

ආසවටවත් කඩෙන් කාලා හමාරයි. ෂෝටීට්ස්, රයිස්, කොත්තු මිලත් ඉහළට..

30
මේ කියන්න යන්නේ ආහාර මිල ගණන් ගැන ඇසෙන අලුත්ම කතාවක්.. හිටිහැටියේම ආහාර මිල ගණන්වලට මේ මොකද වෙලා තියෙන්නේ…?
ආපනශාලා ආහාර මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසා තිබුණා…

ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරි තේ එකක මිල රුපියල් 10 කින්, ෆ්‍රයිඩ් රයිස් සස කොත්තුවක මිල රුපියල් 30 කින් සහ ෂෝටීස් වර්ගවල මිල රුපියල් 10 කින් ඉහළ දමන බව ද එම සංගමය පවසනවා..

ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම මෙසේ ආහාර මිල ඉහළ දැමීමට හේතුව බව ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *