බොහෝ දෙනෙක් රන්මිලේ සිදුවෙන වෙනස්කම් ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නවා…
මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
පසුගිය දිනට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිල අදත් යම් පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා..
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 857,311.00ක් ලෙසයි..
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 30,250.00ක් ලෙස සඳහන්ව තිබුණා…
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 27,730.00ක් සහ රුපියල් 26,470.00ක් ලෙසයි සඳහන් වූයේ…




















