BREAKING NEWS
Search

හැමෝම බලා සිටි විභාගයක ප්‍රතිඵලයක් නිකුත් කරයි…

1931

2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේවන විට නිකුත්කර තිබෙනවා.

එම ප්‍රතිඵල  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.

විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන්න ලෙසයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

ක්ෂණික ඇමතුම් අංකය :- 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව :- 0112784208, 0112784537, 0112785922
ෆැක්ස් අංකය :- 0112784422



Leave a Reply

Your email address will not be published. Required fields are marked *