තරුණ සුරූපී නිලියක් අබිරහස් ලෙස මරුට

731
මේ කියන්න යන්නේ සුරූපී ඇයට අත්වුණු ඛේදනීය ඉරණම ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක් ගැනයි..

කොරියානු නිළියක වන කිම් සේ-රොන් අද (16) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා…

සෝල්හි පිගිටි ඇගේ නිවසේදී මෙසේ ඇය මිය ගොස් සිටියදී සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…

මිය යන විට ඇය 24 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ…

කෙසේ වෙතත් මරණයට හේතුව හෝ මෙම මරණය කෙසේ සිදුවූයේ ද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත…
..
පොලිසිය සඳහන් කළේ කිසිදු අකටයුතුකමක් සිදුවී නොමැති නමුත් මරණයේ තත්වයන් පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *