BREAKING NEWS
Search

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරප්පාඩුවක් ගැන විශේෂ දැනුම්දීමක්

196
මේ කියන්න යන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩුවක් ගැන කතාවක්..
පළාත් තුනක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩුවී ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා…

එම අමාත්‍යාංශය සඳහන් ක‍ළේ, බස්නාහිර , නැගෙනහිර හා උතුරු පළාත්වල එම තනතුර පුරප්පාඩුව පවතින බවයි…

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත හා සියලු සුදුසුකම් සහිත පුද්ගලයින්ට ඒ සදහා අයදුම් කළ හැකි බවයි දැනගන්න ලැබෙන්නේ..

කෙසේ වෙතත්, ලබන මස 3 වැනිදාට එම තනතුරු සඳහා අයදුම් කළ හැකි බව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *