BREAKING NEWS
Search

මහ මෝලුන්ට රිදෙන්නම ගොවි මහතෙක් රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න

1217

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්නේය.

වී අලෙවි මණ්ඩලයේ අම්පාර තිස්සපුර ෆබඩාවට එම වී තොගය අලෙවි කළේය. දසුන් චානක හේරත් නමැති  ගොවි මහතකු ලබා දුන් වී තොගයේ වී කිලෝ 650ක් තිබුණි.

වී මිලදී ගැනීමේ අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම , වී අලෙවි මණ්ඩලයේ අම්පාර ප්‍රාදේශීය කළමණාකරු එන්. එස්. සේනානායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තුෂාර පෙරේරා සහ ගබඩා නිලධාරි ප්‍රියන්ත කුමාර, යන මහත්වරුන් එක්ව සිටියහ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *