BREAKING NEWS
Search

විහාරස්ථානයක ධර්මශාලා ගොඩනැඟිල්ලක තිබු හමු වූ දේ – දහම්පාසල් ළමුන් බියෙන් තැති ගනී

831

විහාරස්ථානයක ධර්මශාලා ගොඩනැඟිල්ලේ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව නාඋල පොලිසිය පවසනවා.

මාතලේ, නාඋල, මාරාගමුව ප්‍රදේශයේ විහාරස්ථානයකදී මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඊයේ (08) රාත්‍රියේදී මෙම පුද්ගලයා මියයන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

අද (09) පෙරවරුවේ විහාරස්ථානයේ ඇති දහම් පාසලට දරුවන් පැමිණි අවස්ථාවේ පුද්ගලයෙකු මිය ගොස් සිටින බව දැක තිබෙන බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *