ඇල්ටෝ, ඇක්වා ඇතුළු වාහන රැසක ඇස් උඩ යන අලුත්ම මිල ගණන් මෙන්න

6296
වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග මෙරටට ආනයනය කෙරෙන පළමු වාහන තොගය මේ මස අවසන්වීමට පෙර දිවයිනට ළඟාවීමට නියමිත බව වාහන ආනයනකරුවන් පවසනවා.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ, ඉන්දීය ඇල්ටෝ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 75ක් පමණ වනු ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *