BREAKING NEWS
Search

එක්ස්ප්‍රස් පර්ල් නැව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වන ලකුණු? – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

135

එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හමුවේ එවැනි අනතුරක් සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *