BREAKING NEWS
Search

සජීවී ප්‍රසංගය අතරතුර සෝනු නිගම්ට සිදු වූ දේ. වහාම රෝහල් ගත කරයි

248

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඔහු ලොවක් ආදරය කරන ගායන ශිල්පියෙක්..

මේ කියන්න යන්නේ සෝනු ගැන ඇසෙන තවත් එක දුක හිතෙන ආරංචියක් ගැන කතාවක්..

සෝනු නිගම්, පසුගියදා පූනේ හි පැවති සජීවී සංදර්ශනයක් අතරතුර  ප්‍රසංගය කරන අතරතුර, හදිසි අසනීප තත්වයකට පත්ව තිබුණා…

එහෙත් ඔහු දරුණු කොන්දේ වේදනාවක් අත්විඳින නමුත් ඔහුගේ අපහසුතාව නොතකා සංදර්ශනය දිගටම කරගෙන යාමට තීරණය කර තිබුණත්, පසුව ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජමාධ්‍ය තුළ සංසරණය වනු දැකගන්න ලැබුණා.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *