BREAKING NEWS
Search

උසස් පාසලක වෙඩි තැබීමක්

361

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරය සිදුවූයේ රිස්බර්ග්ස්කා උසස් පාසලේය.

ස්වීඩනයේ අධ්‍යාපන ආයතනයක් ඉලක්ක කර ගනිමින් සිදුවුණු දරුණුතම වෙඩි ප්‍රහාරය මෙය ලෙස සැලකෙයි. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ කීප දෙනකු රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ.

වෙඩි තැබීම කළ තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

වෙනත් පුවත්

හැරී ජයවර්ධන අවසන් ගමනේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහපරිමාන ව්‍යාපාරික ආයතන රැසක හිමකරුවකු වු ප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ දේහයේ අවසන් කටයුතු අද 04 දින සවස ජාඇල වැවල සාන්ත ප්‍රැන්සිස් ක්ෂේවියර් කතෝලික දේවස්ථානයේ පැවති දේව මෙහෙයකින් අනතුරුව වෑවල පොදු සුසාන භුමියේදී සිදු කෙරුණි.

මෙම දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත්  කොළඹ අගරදගුරු තුමන් අතින් සිදු කෙරුණි.

අභාවත්ප්‍රාප්ත හැරි ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු සදහා ජාඇල වෑවල පොදු සුසාන භුමියට විපක්ෂ නායක සජිත් පේමදාස,හි ටපු කතානායකවරයෙකු වු කරුජයසුරිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රින් වන ස්ටෙෆනි ප්‍රනාන්දු,දිලිත් ජයවීර ඇතුලු දේශපාලඥයන් රැසක්ද දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක්ද සහභාගි වි සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *