රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
67 වැනි ග්‍රැමී සම්මාන උළෙල පසුගිය ඉරිදා උත්කර්ෂවත් ලෙස නිමාවට පත්වුණා…
ඒ වෙනුවට කෙන්යේගේ බිරිඳ රතු පලස මත පෙන්නුම් කළේ ඇය තනි නිර්වස්ත්‍රයෙන් සිටින ආකාරයයි… කෙසේ වෙතත්, ඇගේ මේ විලාසිතාව අතිශය උත්කර්ෂවත් සම්මාන උළෙලේ ගෞරවය සහමුලින්ම කෙළෙසා දැමීමක් බවයි බොහෝ විචාරකයින් පවසන්නේ…
සාමාන්‍යයෙන් සිය බිරිඳ සමඟ ප්‍රසිද්ධ පෙනී සිටීම්වලදී ඇයගේ නිරුවත අඩ නිරුවත ප්‍රදර්ශනය කිරීමට කෙන්යේ පසුගිය කාල සීමාව පුරාම කටයුතු කළ ආකාරය ලොවට රහසක් නෙවෙයි..
නමුත් මෙවැනි සුප්‍රසිද්ධ උළෙලකට ඇය ඒ ආකාරයෙන් රැගෙන ඒවියැයි කිසිවකු බලාපොරොත්තු වුණේ නැහැ..
කෙන්යේ වෙස්ට් ග්‍රැමී සම්මාන උළෙලට සහභාගී වුණේ වසර දහයකට පසුව වන අතර ඔහු අවසන්වරට එහි රතුපලස මත පෙනී සිටියේ 2015 වසරේ දී ඔහුගේ පෙර බිරිය වූ කිම් කාඩේෂියන් සමඟයි..


















