රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඇයට දැන් නම් ලැබෙන රසික ආදරය කියලා නිම කරන්න බැරි තරම්.. මේ කියන්නේ කවුරු ගැනද..?
ඉෂාදි අමන්දා.. මෙවර Mrs World තරගාවලියේ දෙවැනි තැන හිමිවුණේ ඇයටයි..
ඒ ජයග්‍රහණයත් එක්කම ඇයට ලැබුණ රසික ආදරයට ලැබුණු හොඳම සාක්ෂියක් තමයි මේ රසික ආදරය..
ඇය සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය වෙනකොටම ඉන්ස්ටර්ග්‍රෑම් පිටු අතර ඇය ග්‍රාහකයින් 100,000ක් පසුකර තිබුණා.. ඉතින් ඒ සතුට ඇය ඇගේ සමාජ මාධ්‍ය පිටු අතර බෙදාගෙන තිබුණේ මෙන්න මෙහෙමයි..



























