...
BREAKING NEWS
Search

දෙනෝදාහක් බලාසිටියදී රතු පලස මත ඇදුම් උනා දැමු ප්‍රසිද්ධ නිළිය

38
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි, පැවති සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයින් සහභාගිවන 67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා පැමිණ සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ වන බියංකා සෙන්සෝරි ට විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
ඒ බියංකා සෙන්සෝරි හැඳ සිටි දුහුල් ඇඳුම හේතුවෙන්.

එහිදී එම උළෙල සඳහා සහභාගි වූ සියලු අමුත්තක් රතු පළස මතදී ඡායාරූප සඳහා පෙනි සිටි අතර, එම අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ බියන්කා සෙන්සෝරි ඇගේ ලොම් කබාය ගලවා කැමරාවන්ට දුහුල් ඇඳුම හරහා නිරුවත ප්‍රදර්ශනය වන ආකාරයට පෙනී සිට තිබෙනවා.

එමෙන්ම, රතු පලස මත පෙනී සිටීමෙන් පසු, වෙස්ට් සහ සෙන්සෝරි ස්ථානය තුලින් ඉවත්ව ගොස් ඇති බවත්, ඔවුන්ට සම්මාන උළෙල සඳහා සහභාගී වීමට නිල වශයෙන් ආරාධනා කර නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.