BREAKING NEWS
Search

රජයේ රැකියවක් සොයන ඔබට මෙන්න සතුටු හිතෙන පුවතක්

40

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රජයේ  රැකියාවක් ගැන හීන දැකපු ඔයාට සුබ ආරංචියක් තමයි මේ කියන්න හදන්නේ…

රජයේ පවතින රැකියා පුරප්පාඩු සඳහා සුදුස්සන් 30,000ක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාල ප්‍රතිපාදන ලබන අයවැයෙන් වෙන්කිරීමට නියමිතයි.

ඉදිරි අය වැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිකිරීමට කටයුතු කරන බවයි පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ.

මේ අතර ඉදිරියේදී රාජ්‍ය සේවය ඒකාබද්ධ රාජ්‍ය සේවයක් ලෙස පවත්වාගෙන යාමටයි රජයේ සැලසුම වී තිබෙන්නේ

වෙනත් පුවත්

පොලිසියටත් හොරෙන් පොලිසියට තොරතුරු දෙන්න අංකයක්

පොලිසියට තොරතුරු ලබාදෙන්නන්ගේ අනන්‍යතාවය හෙළි නොකර තොරතුරු ලබාදීමට හැකි ‘1997‘ කෙටි දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය හදුන්වාදී ඇත.

අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමෙන් පසු එම තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ අනන්‍යතාව නැවත අපරාධකරුවන් අතට පත්වන බවට මහජනතාව තුළ පවතින සැකය දුරු කර විශ්වාසය ඇති කිරිම සදහා මෙම දුරකතන අංකය හදුන්වා දී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *