BREAKING NEWS
Search

දෙදෙනෙකුට මරු කැදවූ බිහිසුණු අනතුර -ජායාරූප මෙන්න

38

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හබරන ත්‍රිකුණාමලය මාර්ගයේ ගල් වංගුව හන්දිය අසලදී පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ සිටි කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව හබරණ පොලිසිය පවසයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ කින්නියා ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ සිටි 66 හැවිරිදි කාන්තාවකි

වෑන් රථයේ සහ බස් රථයේ සිටි තිස්පස් දෙනෙකු තුවාල ලබා හබරන සහ දඹුල්ල රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *