අණ නොතකා පලා යාමට උත්සාහ කල රියේ එල්ලුණු පොලිස් නිලධාරියාට අත් වූ සෝචනීය ඉරණම

33

පේදුරු තුඩුව මන්දිගායි ප්‍රදේශයේදී වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පලා ගිය කැබ් රථයක්  නවත්වා ගැනීම සඳහා එහි බඳෙහි එල්ලුණු පොලිස් කොස්තාපල්වරයකු ඉන් ඇද වැටී තුවාල ලබා ඊයේ (28) රෝහල්ගත කර ඇති පේදුරු තුඩුව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් කළ විමර්ශනවලදී පලා ගිය සැකකරු මන්දිගායි ප්‍රදේශයේ නිවසකින් එම කැබ් රථය සොරාගත්  රථයක් බවට අනාවරණය වී ඇත.‍ෙ

පේදුරු තුඩුවපොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් බැටලීම් රාජකාවේ යෙදීී සිටියදී සැකකටයුතු කැබ් රථයක් නවත්වන ලෙස සංඥා කිරීමේදී සැකකරු එය නැවැත්වීමට යන බව අඟවමින් එහි සිටි පොලිස් කොස්තාපල්වරයකු දෙසට එකවරම වේගය වැඩිකර ගමන් කර ඇති බව පොලිසිය කියයි.

එහිදී එම කැබ් රථය බඳෙයි එල්ලුණු කොස්තාපල්වරයා එය නවත්වා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරා ඇති බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *