BREAKING NEWS
Search

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක නවතම මිල ගණන් මෙන්න

51

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.

එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එය රු. 28-35 අතර බව සඳහන්.

වැඩිම මිලක් දැක්වෙන්නේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 වන අතර එහි මිල රු.870 -1,000 අතර දැක්වෙනවා.

තිරිගු පිටි කිලෝව රු.155-163 අතර සුදු සීනි රු.228-245 අතරත් පරිප්පු 275 – 293 අතරත් අර්තාපල් (ආනයනික) 160-180 ලෙසත් දක්වා තිබෙනවා.

මේ අතර දේශීය සුදු කැකුළු කිලෝව රු 210-220 අතරත් දේශීය නාඩු 220-230 අතර මෙන්ම ආනයනික නාඩු 210-220 අතර දැක්වෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ එම නිවේදනය පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *