BREAKING NEWS
Search

ඇය මිය ගියේ සැත්කම නිසාද ? – ලොවක් හෙල්ලූ දැවැන්ත චරිතයක් සැත්කමකින් පසු දිවියෙන් සමු ගනී

34
ඇයගේ නික්ම යාම ගැන රසිකයින් කම්පනයට පත් වන්නේ ඒ සිද්ධියෙන් මසකට පසුවයි..
සිංගප්පූරුවේ කීර්තිමත් ස්වර්ණාභරණ නිර්මාණකරුවෙකු වන Lynn Ban මියගොස් තිබෙනවා…

ඇය Netflix රියැලිටි කතා මාලාවක් වන ‘Bling Empire’ හි රංගනයෙන් දායක වී තිබුණා..

මිය යන විට ඇගේ වයස අවුරුදු 51 ක්… පසුගිය වසරේ අග භාගයේ නත්තල් සැමරීමට අමෙරිකාවේ Aspen හිදී ඇය හදිසි අනතුරකට මුහුණ පා තිබුණා.. ඒ ඇගේ පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කරමින් සිටියදියි..

ඇගේ පවුලේ සියලුදෙනා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඇය මොළයේ සැත්කමකට භාජනය වී මාසයකට පසු මෙලෙස මිය ගිය බවයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *