BREAKING NEWS
Search

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..

41

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ කියන්නට යන්නේ අන්දෝලනයට තුඩ දුන් මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැනයි..
2024 වර්ශයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා…

ඒ අනුව https://www.doenets.lk/examresults

යන සබැඳියට පිවිසීම හරහා ඔබට ප්‍රතිඵල ලබා ගත හැකියි…

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787ක් ලෙස සිසුන් 323,879 දෙනෙකු ලියාපදිංචි වී තිබුණා…

වෙනත් පුවත්

මිනී මරන්න යතුරු පැදි දුන්න දෙකක් මාට්ටු

මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත ලබාදීමට සූදානම් කර තිබූ යතුරුපැදි තුනක් සමග පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි (27 සහ 32) වයසේ පසු වන දෙදෙනෙකු බව පොලීසිය කියයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකරන සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත යතුරු පැදි ලබාදෙන ස්ථානයක් පිළිබඳව ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මාදම්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයඑන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *