BREAKING NEWS
Search

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන අගමැතිනියගෙන් දැනුම්දීමක්

39
කතාබහට ලක්වුණු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන අද නැවත වරක් පාර්ලිමේන්තුවේ කතා වුණා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

2024 වර්ශයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන තිබෙන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා…

ඇය මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්…

වෙනත් පුවත්

කම්කරු නිලධාරියා අල්ලස් දැලේ

ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් 250,000 ක අල්ලස් මුදලක් ලබාගත්  කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ, බටහිර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියෙකි.

ගල්කිස්ස  ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවකයින්ට මාසිකව ගෙවනු ලබන මූලික වැටුප රුපියල් 5000 කින් වැඩි කළ යුතු බවත්,  වැඩි කළ මුදලට අදාළව රජයට ගෙවිය යුතු සේවකඅර්ථසාධකය මුදල් ගෙවිය යුතු බවත් බවත්, මෙම ආයතනය සම්බන්ධයෙන් පෙර වැරදි ඇති බවත් දන්වා ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුවත් කර නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා සහ විමර්ශන කටයුතු සඳහා භාරයට ගත් ලේඛන නැවත ලබාදීම සඳහා  එකී මුදල ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *