අනිල් භාරතී, මේ ප්රවීණ කලාකරුවා අද ජීවන රඟමඩලෙන් බැස ගිහින්..
මිය යන විට ඔහු 75 වැනි වියේ පසු වුණා.. රෝගී තත්වයකට ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවට වාර්තා වුණා..
ඔහුගේ ජනප්රිය ගීත අතර ‘බෙත්ලෙහෙම් පුරේ’, ටිකිරි මලී, මා ආදරෙයි නංගියේ, හිරු ඉපදෙන විට, සීතල සද එළියේ, අදවෙයි ඉරුදින යන ගී එක්වෙනවා..






















