BREAKING NEWS
Search

එයා නිළියක්….එතැන රන් කළේ එයා… පට්ට හිට් කෙනෙක්. තරුණියක් හෙළි කල හිතාගන්න බැරි කතාවක්…

1208

මේ කතාව වෙනස්ම කතාවක්… කිව්වේ වැල්ලවත්තේ ටැමිල් තරුණියක්… මේ අය කියපු කතාව…

“මම වැඩ කළේ – – – තැනක. මුල් කාලේ දී නම් ස්පා තමයි ගොඩක් කළේ. පස්සෙ ඉතින්මේ මැඩම්ව සෙට් වුණා. එයා තට්ටු ගාණක බිල්ඩින් එකක් කළේ. අපිව ගන්න කලින් ඇග්‍රිමන්ට් ගහනවා. ඒ කියන්නෙ මෙතන වෙන දේවල් පිටට යන්න බෑ…”

“මාත් ඕකට අත්සන් කළා. හැබැයි පස්සෙ තමා තේරුණේ. නිකම්වත් අරෙහෙ මෙහේ යන්න බෑ. අපි හිටියේ හිරකාරියෝ වගේ… දෙයියනේ ඒ දවස්වල නිදාගත්තා ඇහැරුණා මතක නෑ… අන්තිමට අපි පැනලා යන්න තීරණය කළා. මාත් එක්ක හිටියේ නුවර කෙල්ලො දෙන්නෙක්..”

“අර මැඩම් ගැන කියන්නම්කෝ දැන්.එයා නිළියක්. පට්ට හිට් කෙනෙක්. ලස්සනයි ඉතින්..අපිව ගයිඩ් කළේ එයා. හැබැයි හොඳට ගෙව්වා. ඒත් ඉතින් මෙතන කඳවුරක් වගේ වෙලාවකට. එයාට බයයිලූ,අපි එයා ගැන එළියට තොරතුරු දෙයි කියලා. එහෙම වුණොත්පාතාලේ දම්මලා අපිව මරනවා කිව්වා.හැබැයි එහෙම කිව්වෙ බොරුවටත් නෙවෙයි..”

“අපි අන්තිමට පනින්න ගිහිනුත් මැඩම්ට මාට්ටු වුණා.එදා මැඩම් දුන්න දඬුවම දන්නවද?අපි සුද්දෝ තුන හතර දෙනා එක්ක ඒ කටයුතුවලට යැව්වා.ඔහුන් අපිට අමානුෂික විදිහට සැළකුවේ…කොහොම හරි අපි අන්තිමේ මේ තැන ගැන පොලිසියට දැනුම් දුන්නා. ඒක කළෙත් කස්ටමර් කෙනෙක්මාර්ගයෙන්. හැබැයි මැඩම් නම් පොලිසියට ගොට්ට අල්ලලා බේරුණා..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *