BREAKING NEWS
Search

හැමෝම ආදරය කළ ඔහු, හදිස්සියේම දිවි සැරිය නිම කරයි…

41

දුෂ්ට චරිත සඳහා ප්‍රසිද්ධ, ජනප්‍රිය තෙළිඟු නළු විජය රංගරාජු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 63 ක්.

හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි හි පෞද්ගලික රෝහලකදී ඔහු මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

වෙනත් පුවත්

අර්චුනාට එරෙහි පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කළැයි සිද්ධිය සම්බන්ධයෙන්  යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසී නිකුත් කරන්නැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ප්‍රතික්ෂේප කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව පවතින වැරදිවලට අදාළව චෝදනා පත්‍රයක්  පෙබරවාරි මස තුන දින අධිකරණයට ගොනු කරන ලෙස අනුරාධපුර පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එලෙස චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් අනතුරුව සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව පොලිසියට  දන්වා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *