BREAKING NEWS
Search

සදහටම දෙනෙත් පියාගත් දෙනෙත් පියාගත් අක්කයි මල්ලියි ගැන ඇසෙන අනුවේදනීය කතාව

48

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ මරණය ඇසූ සැනින් සියලු දෙනා කම්පාවට පත් වෙලා..

මේ කියන්න යන්නේ ඔවුන්ට අත්වුණු ඉරණම ගැන ඇසෙන අනුවේදනීය කතාවයි..

මහව, සියඹලාන්ගමුව, තලාකොළවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් නවතා තිබූ ලොරියක ගැටීමෙන් පෙරේදා රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ දෙදෙනෙක් මියගොස් තිබෙනවා..

මෙලෙස මියගොස් ඇත්තේ එස්.එන්.ඩබ්ලිව්.එන්. රුවිනිකා ධනංජනී සේමසිංහ නැමති 31 හැවිරිදි තරුණියක් හා ඇගේ බාල සොයුරා වන එස්.එන්.ඩබ්ලිව්.එන්. බුද්ධික නයනජිත් සේමසිංහ නැමති 23 හැවිරිදි තරුණයෙක්..

තරුණිය ඇඟලුම් කම්හලකත් ඇගේ බාල සොයුරා නිකවැරටිය ප්‍රදේශයේ කම්හලකත් සේවය කරන අතර, ඇඟලුම් කම්හලක සේවය කරන තම වැඩිමල් සොයුරිය රැගෙන ඒමට ගොස් ආපසු මහවැස්සේම නි‍වසට පැමිණෙමින් සිටියදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව නවතා තිබූ ලොරියේ ගැටී ඇති බවත් එම අනතුරින් බරපතළ තුවාල ලැබූ මොවුන් දෙදෙනා නිකවැරටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පවසනවා…

මේ අනතුරින් මරණයට පත්ව ඇත්තේ තිදෙනකුගෙන් යුත් පවුලක වැඩමහල් දරුවා හා බාල දරුවා බව පවසනවා..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *