රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඉන්ධන මත පනවා ඇති බදු අඩුකළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
බේරුවල ඊයේ (19) පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාව සමග එක්වී සාම්පූර් ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම හැකි ඉක්මනින් ආරම්භ කරන බවයි.


















