BREAKING NEWS
Search

ඔන්න රන් මිල අඩු වෙලා රත්තරං – නව රන් මිල මෙන්න

37

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පසුගිය සතියට සාපේක්ෂව අද (20) දිනයේ ලංකාවේ රන් මිලෙහි තරමක පහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව පසුගිය සතියේ රන් අවුන්සයක මිල සටහන් වූයේ,රු. 806,688.00ක් ලෙස වන අතර කැරට් 24 ග්‍රෑම් 1ක මිල රු. 28,460.00 ක් සහ කැරට් 22ක මිල රු. 26,090.00ක් ලෙස සටහන් වී තිබුණා.

කෙසේ වෙතත් අද(20) වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce) Rs. 801,585.00
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs. 28,280.00
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 226,250.00
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.25,930.00
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.207,400.00
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.24,750.00
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.198,000.00



Leave a Reply

Your email address will not be published. Required fields are marked *