රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබෙනවා.
මේ කුඹුරු බොහොමයක ගොයම පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ කුඹුරු රැසක්ද තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.
ගම්වාසින් චෝදනා කරන්නේ නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔයේ ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදුවූ බවයි.
2024 ජනවාරි මාසයේ ඇතිවූ ගම් වතුර තත්ත්වය හේතුවෙන් ගල්ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳී ගියා.
ඉන් අනතුරුව ප්‍රතිසංස්කරණය කළ ඉවුර 2024 නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ නැවතත් එම ස්ථානයෙන් බිඳී ගියා.


















