BREAKING NEWS
Search

බස් රථයක් කරනම් ගසයි – 14ක් රෝහලට

38

කාත්තන්කුඩියේ සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සේරුනුවර කන්තලේ මාර්ගයේ, සේරුනුවර යුද හමුදා කඳවුර ඉදිරිපිටදී  බිහිසුණු අනතුරකට ලක්ව තිබෙනවා.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අයිනේ තිබූ ගසක වැදී මාර්ගයෙන් ඉවතට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (19) රාත්‍රී 11.55ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඒ අවස්ථාවේ බස් රථය තුළ මගීන් 48ක් පමණ සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරින් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් සේරුනුවර රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ.

ඔවුන්ගෙන් පිරිසක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත්කර ඇති අතර සිදුවීම පිළිබඳව සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *