BREAKING NEWS
Search

ජිවිත අමාරුවේ දාන අමුතුම ලෝන් සෙල්ලම. ඔබත් හසු වුනාද ?

39
මේ කියන්න යන්නේ අපේ රටේ හුඟාක් අය නොදනුවත්වම රැවටිලා අමාරුවේ වැටෙන ඔන්ලයින් ලෝන් ජාවරම් ගැනයි…
සමාජ මාධ්‍ය සහ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ණය ලබා දෙන ජාවාරම් රැසක් මේ වනවිට අන්තර් ජාලය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වනවා.

බොහෝ පිරිසක් මෙම ක්ෂණික ණය අයදුම් කිරීමට යොමුව සිටින්නේ එම ක්‍රමවේද මගින් ණය ලබාගැනීමේදී අවශ්‍ය වන ලේඛන ඉතා අවම මට්ටමක පැවතීම නිසාවෙන්.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි නොවී, මුදල් ව්‍යාපාරවල නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර අවස්ථා කිහිපයකදීම හිරු CIA තුළින් ද අප මෙවැනි ණය ජාවාරම් සම්බන්ධයෙන් අනාවරණ කළා.

මෙම ඔන්ලයින් ණය ජාවාරමට යොමුවන අතර එවැනි ජාවාරම්කරුවන් පිරිසකට හසුවී අපහසුතාවට පත් වූ තවත් පිරිසක් ජනාධිපති මහජන සම්බන්ධතා අංශයට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *