පෞද්ගලික ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා දුම්රියක් වෙන් කරවාගෙන ඒ තුළ මෙම සම්බාහන ක්රියාවලිය කර ඇති අතර, දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ එය මෙරට දුම්රිය සේවාවේ ආයතන රෙගුලාසිවලට පටහැනි බවයි..
අදාළ සම්බාහන ක්රියාවලිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළා…




















