BREAKING NEWS
Search

රියදුරුට මරු කැදවූ විදේශ සංචාරයකයන් 19 රෝහලට යැවූ අධිවේගයේ බිහිසුණු අනතුර

47
මේ කියන්න යන්නේ තවත් බිහිසුණු අනතුරක් ගැන ඇසෙන කතාවක්.. මේ ගැන වාර්තා වෙන්නේ අද අලුයමයි…
දක්ෂිණ අධිවේගි මාර්ගයේ තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටීම හේතුවෙන් අද (17) අලුයම අනතුරක් සිදුව තිබුණා..

සිදු වූ එම අනතුරින් බස් රථයේ රියදුරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ..

එමෙන්ම බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයි 19 දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා..

මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශිය ජාතිකයින් 30 දෙනෙකු පමණ ගමන් කර තිබුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *