එහි ගමන් ගනිමින් සිටි 9 දෙනකු සහ තවත් අයෙක් ඉන් තුවාල ලබා තිබුණා..
වරකාපොළ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගි වීමට පැමිණෙමින් සිටි 09 දෙනකු මෙම වෑන් රථය තුළ සිට ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ දෙදෙනකු ප්‍රතිකාර සඳහා කොළඹට පිටත්කර යවා ඇති අතර ඉතිරි 07 දෙනා ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ..
වරකාපොළ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වනවා..

























