BREAKING NEWS
Search

එයා ම‌ගෙන් ඉල්ලුවේ එකම දෙයයි.ඒක බැලුවම මට වමනේට ආවා – ආදරයක් නිසා අතරමං වූ තරුණියකගේ කතාව

6543

මිනිස්සුන්ට තියෙන අසාමාන්‍ය ආසාවල්….

මේ ඒ වගේ කතාවක්…

“ළහිරු මා එක්ක යාලුවුණේ අහම්බෙන්. අපි යාලුවෝ ටික ට්‍රිප් එකක් ගිය වෙලාවට මට ළහිරුව මුණ ගැහුණේ.

අපි දෙන්නා ආදරේ කළා. ඇවිදින්න ගියා. එයා ටිකක්සෙක්ස් වලට කැමතියි. මම කලින් වතාවක බෝයි අතින් පිරිසිදුකම නැති කරගත්ත කෙනෙක්. ඒ නිසා මම ළහිරු එක්ක ලිංගික සම්බන්ධතා පැවැත්වුවා…”

“ඒ ලවු එක නැඟලම ගියා. හැබැයි ළහිරු හරි අමුතුයි.එයා නීතිකාරයා. මට කවදාවත් එයාගේ ෆෝන් එකවත් දෙන් නෑ. මමත් එහෙම ඒවා උදුරන බලන කෙනෙක් නෙවෙයි.හැබැයි එක දවසක් මම ඒක බලෙන් ඉල්ලගත්තා.. දෙයියනේ.. ඒකේ ගැලරි බැලුවම මට වමනේට ආවා..”
“දන්නවද ළහිරු චැට් කරලා සෙක්ස් කරලා ආදරේ කරලා තිබ්බෙ මට විතරක් නෙවෙයි ගොඩක් අයට. ඒ ගැලරි වල තිබ්බා ඒ කෙල්ලන්ගේ ෆොටෝ වැහි වැහලා.ඒවා ඔක්කොම ජරා වීඩියෝ.. එයා ගොඩක් වීඩියෝ වට්ස්ඇප් වලින් එක එක්කෙනාට යවලා..”

“මම බනිනකොට එයා කිව්වෙ නරක චේතනාවකින් ඒවා කළේ නෑ කියලයි. ඒත් මට පිළිකුල් හිතුණා. පස්සෙ එයා කිව්වා, ඒ සේරම වුණේ මාව හම්බෙන්න කලින්ලූ. ඒත් මම කොහොම විශ්වාස කරන්නද ?

එයා ම‌ගෙන් ඉල්ලුවේ එකම දෙයයි. එයත් එක්ක සෙක්ස් වීඩියෝ කරන්න එන්නලූ. ඒවා නෙට් දාලා සල්ලි හොයන්න පුළුවන්ලූ..”

“කියන්නකෝ මොන කොල්ලද එහෙම කරන්නෙ?තමන් ආදරේ කරන කෙල්ලව ලෝකෙට ම පෙන්නන එක.මෙච්චර දෙයක් වුණාට පස්සෙත්.. එයා එහෙම ඉල්ලීමක් කරපු එක ගැන මට දැණුනේ තරහාක්. වෛරයක්..”

“එදා මම එයා එක්ක තිබ්බ සම්බන්ධකම නැවැත්තුවා.එයාගේ ගැලරියේ තිබ්බ මගේ ෆොටෝ සේරම මම ඩිලිට් කළා. එහෙමයි මම එයාගෙන් ඈත්වෙලා ආවේ..”

“මට අදටත් ඇඟ හිරිවැටෙනවා ඒක මතක් වෙද්දි..”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *