BREAKING NEWS
Search

වත්තේගම රත්කළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි..

37
ඔහුගේ මරණය ගැන මේ වෙද්දී විවිධ කතා පැතිරී ගිහින්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් කතාවක්..
මහනුවර – වත්තේගම නගරයේදී මාලු ව්‍යාපාරිකයෙකු ඔහුගේ නිවස ඉදිරිපිටදී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා..

පොලිසිය ප්‍රකාශ කළේ, ඔවුන් සතුව තිබී තියුණු ආයුධ 04 ක් සහ රුපියල් 370000.00 ක මුදලක් සොයා ගත් බවයි..

පසුගිය තුන්වනදා අදාළ ව්‍යාපාරිකයා ඝාතනයට ලක්ව තිබුණා..

ඔහුගේ මත්ස්‍ය වෙළදසැලට යාබදව පිහිටි මත්ස්‍ය වෙළදසැල් හිමියා විසින් ලබා දුන් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදු කළ බව මේ වන විට අනාවරණය වී තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *