BREAKING NEWS
Search

ඇයගේ අවසන් කැමැත්ත ලෙස අවමංගල්‍ය කටයුතු පැය 24 කින් අවසන් කලා- මවගේ වියෝවෙන් සංවේදී වූ රොෂාන් රණවන

59
ඇයගේ නික්මයාමෙන් ඔහු තවමත් සිටින්නේ ශෝකයෙන්..

රොෂාන් රණවන අපි හැම කෙනෙක්ම ආදරය කරන කඩවසම් රංගන ශිල්පියෙක්..

ඔහුගේ මවගේ වියෝව ගැන පසුගිය දිනය අසන්න ලැබුණා.. ඇගේ කැමැත්තට අනුව පැය 24ක් ඇතුළත් එම දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට රොෂාන් වගේම ඔහුගේ පවුලේ සියලු දෙනාම කටයුතු කර තිබුණා…

ආදරණීය මවක් වගේම මිත්තනියක් වුණ ඔහුගේ ආදරණීය මවගේ නික්ම යාම තවමත් ඔවුන්ට සිහිනයක් වන්නට ඇති..

මේ ගැන සිය සංවේගය පළකරමින් කලකට  ඉහතදී රොෂාන් තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද එක්කර තිබූ අතර, අද දුරුතු පුන් පොහෝ දිනයේද ඇගේ මතකට සිහිපත් කෙරෙන ඡායාරූපයක් රොෂාන් සිය ෆේස්බුක් ගිණුමට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *