BREAKING NEWS
Search

ඔබත් කෑම කන්නේ කඩෙන්ද ? එහෙනම් අනිවාර්යෙන්ම බලන්න. රොටි තුනකින් හමු වූ දේ

45

දිවුලපිටිය කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් ලබා ගත් රොටි තුනක පනුවන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

රොටී මිලදී ගත් පුද්ගලයා ඊයේ(12) රාත්‍රියේ මෙම රොටී මිලදී ගෙන ඇති බව සඳහන්.

කෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙම රොටීවල පණුවන් සිටිනු දැක ඒ පිළිබඳව අදාළ හෝටලයට දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *