BREAKING NEWS
Search

මේ අවුරුද්දේ රැකියාවකට රට යන්න හිතනවානම් මෙන්න හොදම රටවල්

38

025 නව වසරේ විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන සැමට යා යුතු හොඳම රටවල් ගැන හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

Go overseas වාර්තා අනූවයි එම පැහදිලි කිරීම සිදුකර ඇත්තේ.

ඒ අනූව මේ නව වසරේ විදේශ ගතවී රැකියාවක් කිරීමට වඩාත් සුදුසු රටවල් 03 අතරට පිළිවෙලින් නවසීලන්තය, නෙදර්ලන්තය සහ දකුණු කොරියාව පෙළ ගස්වා තිබෙනවා.

නව වසර උදාවී තව දෙසතියක් හෝ ගෙවී නැති පසුබිමක ඔබේ විදෙස් රැකියා සිහිනය මේ ආශ්‍රයෙන් තෝරා ගැනීමට හැකියාව තිබෙනවා.

මේ ආකාරයට විදෙස් රැකියා සඳහා යායුතුම රටවල් මෙසේ පෙන්වා ඇත්තේ රැකියා සුරක්ෂිතතාව සහ ඉහළ වැටුප් මත පදනම්ව බවයි Go overseas වාර්තා පෙන්වා දෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *