BREAKING NEWS
Search

තරු හැඩ වෙනස් කරන රැෆෙලාගේ කැලැන්ඩරේ එළිදකියි

46

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රැෆෙලා ප්‍රනාන්දු කියන්නේ මෝස්තර නිර්මාන ශිල්පිනියක් වගේම දක්ෂ ඡායාරූප ශිල්පිනියක්.

ඡායාරූපකරණයේ කාන්තාවන් අවම කාලයක ක්ෂේත්‍රයට එන ඇය ඇයටම අනන්‍ය වුණු අනන්‍යතාවක් ගොඩනඟාගත් ඡායාරූප ශිල්පිනියක්.

රැෆෙලා සෑම වසරකම අපේ කලා ලෝකෙ කලා තරු ඒකරාශී කරගෙන ඔවුන්ව වෙනස්ම සංකල්පයන්ගෙන් වැඩගන්වා කැමරා ඇසට හසු නොවූ ඔවුන්ගේ කෝණයන් නවමු ආකාරයට කාචගත කර එම ඡායාරූප එකතුවෙන් කැලැන්ඩරයක් නිර්මාණය කර එය Raffealla Fernando Celebrity Calendar (RFCC) නමින් එළිදක්වනවා.

පහත දැක්වෙන්නේ ඒ කැලැන්ඩරයේ ඡායාරූප…

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *