අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් ක්ලබ් වසන්ත සහ කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුලට දිවි අහිමි වුණා.මීට මාස කිහිපයකට ඉහතදී මේ වෙච්ච සිදුවීම ගැන තවමත් ඔවුන් ඉන්නේ කම්පනයකින්.
ඒ සිද්ධිය සිදුවී කලක් ගතවුණත් නයනගේ මතකය තවමත් ඇයගෙන් ගිහිලී නැහැ. සිය ආදරණීය සැමියා වෙනුවෙන් අදටත් මේ වගේ පින්කම් ඇය සිදුකරන්නේ අන්න ඒ නිසා කිව්වොත් හරි..
මේ ඒ ගැන ඇගේ සමාජ මාධ්‍ය පිටු අතර පළවූ සටහන්..






















