දින නියමයක් නොමැතිව අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.
ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ආරම්භ කර ඇති උපවාසයක් හේතුවෙන් ය.
ඒ අනුව, හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමෙනු ඇත.
එම තීරණය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාව ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ විසින් ඒ බව සදහන් කළේ ය.
වෙනත් පුවත්
ගුවන් ප්‍රහාරයකින් මියන්මාරයේ පුද්ගලයින් 40 දෙනෙකු මියයයි
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් නිවාස 500කට වැඩි ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී ඇති බවයි.
මියන්මාරයේ හමුදා පාලනය, වාර්ගික සුළුතර ජනතාව සමඟ පවතින ගැටුම් මුල් කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සදහන්.


















