“පෆ් ද මැජික් ඩ්‍රැගන්” සම-රචනා කළ යාරෝ අඟහරුවාදා නිව්යෝර්ක්හිදී ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පීටර් යාරෝ පසුගිය වසර හතර තුළ මුත්‍රාශ පිළිකා රෝගයට ගොදුරුව සිටියා.
1960 දශකය පුරා ඇදහිය නොහැකි තරම් සාර්ථක ගමනක් අතරතුර, යාරෝ, නොයෙල් පෝල් ස්ටූකි සහ මේරි ට්‍රැවර්ස් බිල්බෝඩ් ටොප් 10 ගීත හයක්, අංක 1 ඇල්බම දෙකක් නිකුත් කළ අතර ග්‍රැමී සම්මාන පහක් දිනා ගනු ලැබුවා.




















