BREAKING NEWS
Search

ප්‍රකට රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවි සැරිය නිම කරයි

40

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්.

ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙනත් පුවත්

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රි ලංකාව සහ නවසිලන්තය අතර දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් මුලින්ම තීරණය කළේ පන්දු යැවීමටයි.

පෙරවරු 6.30(මෙරට වෙලාවෙන්) ආරම්භ වීමට තිබූ තරගය වර්ෂාව නිසා පැයක දෙකක පමණ ප්‍රමාදයකින් ආරම්භ කිරීමට සිදු වූ අතර තරගය පන්දුවාර 37කට සීමා විය.

මෙම තරගය නවසීලන්තයේ සෙඩන් පාරක් හිදි පැවෑත්වේ.

පලමු එක්දින තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකි වූ අතර මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලටම ඉතා වැදගත් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *