ඒ ඔහු අද හැටන් මහේස්ත්රාත් එම්. ෆරුක්ඩින් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ දහය බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරුනු අතර සෑම මසකම අවසන් ඉරිදා හැටන් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණා.
මෙම රියදුරා නාවලපිටිය ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.
බස් රථයේ හිමකරු ද අද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහු ද ඇප මත මුදා හැර තිබුණා.


















